1. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හරි බන්. මගේ cell එකක පැනලා. කන්ච ඖට්
  2. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කියන්න බෑ තැපෑලෙන්. 5% ආවොත් ගොඩයන දිස්ට්‍රික්කයක්
  3. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නාමල්ට ජාතික ලැයිස්තු අනිවා සෙට් මරු බන් එහෙනම්
  4. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඉදපන් බලන්න tv එකේ කියනකම්. මෙච්චර කාලෙකට මට වැරදුනේ නෑ 🙄
  5. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Bonus එක අයින් කරල හදපන්. 6 කට
  6. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    පානදුර result එක අනුව රෝහිත එලියේ වෙන්න chance ඉතාම ඉහලයි 😍😍😍
  7. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ගම්පහ 5%!ගත්ටොත් පුලුවන්. රත්නපුර sure නෑ
  8. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එහෙම ගාන හදන්න බෑ බන්. ගාන හදන විදියක් තියනවා. මම thread එකක් දාල ඇති
  9. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මම thread එකක් දලා ඇති බන්. ඉදපන් හොයලා දාන්න
  10. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔක්කොම කිව්ව. කන්චා in
  11. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මොකක්ෆ්හ බන් adjusted කියන්නේ.
  12. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    බැරි සීන් එකක් තියෙන්නේ. තාම sure නෑ හැබැයි

    No contents