1. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    https://elakiri.com/threads/presidential-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-predicton-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-%E0%B6%9A%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%B8-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94-%E0%B6%...
  2. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අනිවා. අපි කලින්ම කිව්වා
  3. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කලුතර 5% ගත්තත් රාජිතය නෙමෙය්, රෝහිත එයි. ට හිකේ. 64% 80% වෙලා ------ Post added on 1731597455
  4. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රනිලට ආවේ ටිකක් මොලේ තිබුන උන්ගේ චන්ද ටිකක්. ඒවා වැටෙයිද රත්තරන්ට
  5. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හෙට ප්‍රතිපල ආවම බලපල්ල. මේක වැරදි
  6. Amew

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඒ කියන්නේ70 පන්නල. ඔය කියන ගානට වඩා 8-10% තමා හරි ගාන
  7. Amew

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    එතන business එකක්නේ යන්නේ. Actors ලට පඩි ටික බේරලා අවශ්‍ය කෙනාට මන්ත්‍රී කම දෙයි 😝
  8. Amew

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    එහෙම කියන්න බෑ. ගිය පාර 65,000 හම්බ උනා. හැබැයි ලක්ශයක් අරන් බැරි වෙන්නත් පුලුවන්...
  9. Amew

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    එහෙම නීතියක් නෑ. මම ඕකට ත්‍රෙඩ් එකක් දාල ඇති බලන්න
  10. Amew

    චන්දෙ ඉල්ලන, දැනට ඉන්න, හෙට මැතිවරනයෙන් පාර්ලිමේන්තුවෙන් විසිවෙන උන්

    ජාතික ලැයිස්තුවෙන් මේක එයි For sure , In ------ Post added on 1731515743
  11. Amew

    මේ වගේ විඩියෝ දාලා මොනාද බලාපොරොට්තු වෙන්නේ💋😋

    ඕකෙන් ලින්ගික තෘප්තියක් එනව ගෑනුන්ට. තමන්ගෙ ඇග බලල කොල්ලො අතේ ගහනවා කියලා හිතලා
  12. Amew

    කලාකරුවෝ ටිකක් අතින් පාලනය වෙන්න නියමිත කාලයක්..

    හෙන දාර්ශනික ටෝක්, ඒ උනාට කාට හරි කියලා පාලනය වෙනවා කියන නිවට මතයක්නේ බන් උබට තියෙන්නෙ. Democracy කියන එක තේරුන් අරන් ඉදපන්
  13. Amew

    පිස්තෝලේ දැන් දුන්නොත් දැනුත් ගන්නවා -සුළු ජනාගේ මාධ්‍ය කුක්කට සුළුදිය පහවෙන උත්තර

    15 පස්සේ උබ සුලු ජනා කියල කියන්නේ නෑ. ඔන්න බලපන්. ලන්කාවේ ජාතික චන්දෙකදි ගත්ත ලොකුම ප්‍රතිශතේ චන්ද්‍රිකාගේ 62% මේ පාර ඒක පන්නනවා
  14. Amew

    සමානුපාතික ක්‍රමයට ආසන් බෙදීම මෙන්න. කීප දෙනෙක් අහපු නිසා

    @AnGeLHuNteR @Freereload @comx සමානුපාතික ක්‍රමේට seats බෙදන හැටි 2020 ජාතික ලැයිස්තුවේ example එකෙන්. දිස්තික්ක වලත් මේ ක්‍රමයමයි. එකම වෙනස වැඩිම චන්ද ගන්න පක්ශෙට බෝනස් එක උදා. කලුතර මේ පාර seats 11 1 ක් දිනන කෙනාට ඉතුරු 10 පහල ක්‍රමයට Party Votes % % in ratio Portion from 29 NL...
  15. Amew

    ඡන්දෙන් මන්ත්‍රීල 111ක් ගන්න පක්ෂෙකට ජාතික ලැයිස්තුවෙන් කීයක් එනවද

    ඒක තමයි බන් කියලා තියෙන්නේ. Island wide අනුව තමයි සමානුපාට්ගිකව බෙදන්නේ. සැක නම් ගිය පාර resulsts එක්ක හදලා බලන්න්. අද ඊයේ දැනගත්ත ඒවා නෙමෙයි මේ කියන්නේ
  16. Amew

    ඡන්දෙන් මන්ත්‍රීල 111ක් ගන්න පක්ෂෙකට ජාතික ලැයිස්තුවෙන් කීයක් එනවද

    වැරදී බන්. මෙහෙමයි හදන්නේ. 29 වැඩු කරන්න ගත්ත ප්‍රතිශත වලින්. පූර්න සන්ක්‍යා ටික මුලින් දීල අයින් කරන්න. දැන් බලන්න 29 න් තව කීයල් ඉතුරුද කියලා. උඩ ඉතුරු බාග සන්ක්‍යා sort කරලා අර ඉතුරු ගාන බාග සන්ජ්‍යා වැඩි උන්ට දෙන්න. ගිය පාර චන්ද 70000 ටත් ජාතික ලැයිස්තු සෙට් උනා

    No contents