උඹ අබුඩාබි නේද ඉන්නේ. carrefour, sharaf dg වගේ එහෙම ගනන් ටිකක් වැඩී බන්. පුළුවන්නම් එලියේ Computer Parts Shop එකක බලපන්. ඩුබායි වල නම් Computer Plaza එකේ ගන්න පුළුවන්. carrefour, sharaf dg වගේ තැන් වලින් ගන්නවාට වඩා සෑහෙන්න අඩුවට ගන්න පුළුවන්. උන් කියන ගානට වඩා කියලා කියලා අඩු කරගන්න උනත්...