තෙල් පිටිකිරි බෙහෙත් වගේ ඒවට priority දීල තමා ආයෙ වාහන ගෙන්වන්නෙ ,,සීමිත වෙයි ලංකාවෙන් යන්නෙ නැත්නම් හොද වාහනයක් අරන් තියා ගනිල්ල ...අරක්කු වාහන සිගරට් වගේ ඒව උබලට ලාබෙට විදින්න අමාරු වෙයි..රජය කෙලින්ම කියනවනෙ බන් මිනිස්සුන්ට රට යන්න කියල..හිතපල්ලකො මීක කෙලවෙලා තියෙන්නෙ ..සල්ලි අතේ තියෙන එකා කීය...