1. ENRIQUEADDS

    Eye doctor 👩‍⚕️

    MACHAN DR.SAUMYA HODAIDA?GOLDEN KEY AWUL KIYALA REVIEWS WALA THIBBA..ME WEEKEND YANNA BALUWE..LOKU UDAWUWAK COMMENT EKAK DENNA . EHENAM MONADA KARANNA ONA MACHAN ------ Post added on 1662098040
  2. ENRIQUEADDS

    Eye doctor 👩‍⚕️

    THANKS ALL.APPRECIATE IT. NEGOMBO WALA WAGE HODA EYEDOCTOR KENEK DANAGANNA NADDA BROTHERS ------ Post added on 1662097062
  3. ENRIQUEADDS

    Eye doctor 👩‍⚕️

    THANKS ALL.APPRECIATE IT.
  4. ENRIQUEADDS

    Eye doctor 👩‍⚕️

    මචන්ල හදිසියෙ නෝටිස් උනා මගෙ දරුවට දුර පේනවා අඩුයි..පේන්නෙම නෑ වගේ…හොද දොස්තර කෙනෙක් කියනවද?නැත්නම් විෂන් කෙයා කෙලින්ම ගියානම් හරිද?PLEASE HELP
  5. ENRIQUEADDS

    🔴 Elakiri IELTS Practice Zone

    ielts cambridge books general -----link pls mates..Good Luck
  6. ENRIQUEADDS

    🔴 Elakiri IELTS Practice Zone

    Thank you for sharing
  7. ENRIQUEADDS

    IELTS අත්දැකීම්

    Thank you for sharing
  8. ENRIQUEADDS

    been sober of tobacco for five days

    සිගරට් අරක්කු නවත්වන්න ඒක හොද දෙයක්..ඉදල හිටල ගන්ජ පොඩ්ඩක් ගහන්න..
  9. ENRIQUEADDS

    NEGOMBO සහ CHILAW අතර DAYOUT

    මචන්ලා NEGOMBO සහ CHILAW අතර DAYOUT එකකට යන්න හොද හොටෙල් එකක් කියපල්ලකො ...RATES දන්නවනම් ලොකු දෙයක් ..ANANTHAYA BEACH HOTEL HODADA DAY OUT RATES CALL KARALA AHANNADA?EHEMA SELECTIONS EVERY HOTELS PULUWANDA?
  10. ENRIQUEADDS

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    පොලවේ ඈත කොනක ඉන්න ක්ශ්‍රුද්‍ර ජීවියෙක් කවදාවත් දන්නෙ නෑ අපි වගේ දෙන්නෙක් ලෝකෙ ඇතිවීම ගැන හිතනව කියල..අපි සහ ඒ ජීවියා අතර කොච්චර විවිදත්වයකින් ජීවින් ඉන්නවද?අපිට ඉහලින් තව කොච්චර උසස් ජීවින් ඉන්නව ඇත්ද..ඒ නිසා වෙන්න ඇති ධර්මයේ කියන්නෙ මේ වෙලාවත් ඇස් දෙක පියාගෙන සම වැදෙන්න කියල..අපි හිතනවට වඩා...
  11. ENRIQUEADDS

    අභිධර්මයට අනුව ප්‍රාණියෙකු යනු කවරෙක්ද

    එතකොට මේ විඥාන සියල්ල ඇති උනේ කොහොමද?කවුද අපේ විඥානය මේකට ඇදල දැම්මෙ ..හැබැයි ඇත්තටම අපි ඒක හොයල වැඩක් නැ ,,ගේ ගිනිගද්දි ගෙදර අත්තිවාරම දාපු කෙනා කවුද කියල බල බල ඉදල වැඩක් නෑ ..
  12. ENRIQUEADDS

    මත් පෙති මොනවද

    THIZ...SAMAHARUNTA ATHAL..MATANAM WADAYAK
  13. ENRIQUEADDS

    රුසියාවෙන් ටොන් 90,000 ක තෙල් නැවක් 13 දින ලංකාවට. සපුගස්කන්දත් 15 වැඩ අරඹයි. තෙල් මිල තවත් බහී. 😘😘

    රනිල්ගේ ජිවිත කාලෙ මේ තමයි පළමු වතාවට විධායක බලයක් LABUNE ..හිතල බලපල්ල ...මෛත්ර්රි වගේ උන් කෙළල පාඩුවෙ ඉන්නව ..රනිලත් ගොනා ..අපි හම්බ කලොත් අපි කනවා
  14. ENRIQUEADDS

    DHL OR ANY OTHER

    THANKS
  15. ENRIQUEADDS

    DHL OR ANY OTHER

    මචන්ල මගෙ යාලුවෙකුට කැනඩා ඉන්න සහෝදරයා ගාව තියෙන VEHICLE BELT එකක් තියෙනවා ලංකාවට ගෙන්න ගන්න...මොකක්ද බන් පහසුම විදිහ,,එන එකෙක් නැහැ බන් ගෙන්න ගන්න..මෙහෙට ඇවිල්ල කස්ටම් හිර වෙන එකක් නැහැ නේද?ලොකු හෙල්ප් එකක් මචන් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න..200 g වගේ බර ඇති.
  16. ENRIQUEADDS

    හිරගෙදර ජීවිතේ ...1...පැතුම් කර්නර්

    කවදාවත් LEADERSHIP කියල දෙයක් නායකයෙක් කියල කෙනෙක් මේ රටේ මිනිස්සු පිළිගන්න කම් මෙහෙම තමා..කවුද බන් ඉස්සරහට එන්නෙ මෙහෙම AUDIENCE එකකට
  17. ENRIQUEADDS

    Skilled Migration - PR from offshore

    CHARTED EKE KALE NADDA BAN..UBA THAMA PODIYI..40 KITTU WELA INNA APITH OYA BOAT EKEMAI BAN..TRY KARAPAN UBATA TIME THIYENAWA.,MATH CANADA PANINNA BALANNE..PISSUDA BAN SEETHATA BAYA WENNE?MAMANAM CIVIL ATHA ARALA DANAWA BAN..EHE ATHAL EKE INNAWA YANNA LABUNOTH..WHO KNOWS?

    No contents