යකුනේ බයිසිකල් පදිනකොට පොරවල් වගේ පාරෙ යන්ඩ හදන්ඩ එපා.මේ අද උදේ මම වැඩට ආව බස් එකට මේක යට වුනේ.ඉස්සරහින් ආව බස් එකක් Overtake කරල ඇවිත් මේකේ වැදුනේ.CTB බස් එක එනව පෙනි පෙනී මූ ඉස්සරහට දැම්මෙ.එනව දැකල බස් එකේ Driver නතර කරපු බස් එකේ මේ බයිසිකලේ ආව එකා වැදුනේ. බයිසිකල් වල වැඩදාන්න යන අයියලා නිසා...