මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...:baffled:
2012 වගේ මට මතකවිදිහට... දෙයියනේ කියල හරියටම සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ නැකතට කැවුම් කිරිබත් එහෙම කාල අපේ ආච්චි සීය බලන්න යන්න කියල පිටත් වුණා කාර් එකේ.අපේ ගෙදර ඉඳල කිමී15 වගේ දුර තමා යන්න තිබුනේ.දැන් ඉතින් එහෙත්...