1. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
  2. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    - ඉතුරු ටික රැට දාන්නම් - ඔන්න ඉතින් ඕකනේ බැරි බං වසූදා සුජාතා මේ ආදරයයි වගේ මෙගා ටෙලි ටයිප් එකට දාන්න එපා. ෂෝට් & ස්වීට් දාපංකො. හත් ඉලව් වැඩ ගොඩවල් අස්සෙ මේකෙ දාල තියන කට්ටක් කියවලා යන්න එන්නෙ. එහෙම එනකොට ආය කතාවෙ අග මුල මතක නෑ.:D
  3. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    2002 2003 2004 Suzuki Swift එකකට හිත ගිහින් තියන්නෙ මචංලා..කව්රු හරි පින්වතෙක් උපදෙස් ටිකක් දෙනවද ජපන් එකයි ඉන්දියන් ලබ්බයි අඳුන ගන්න පුළුවන් විදිහ කොහොමද කියල.2002-2003 සාමාන්‍ය මාකට් එක කොහොමද දැන් යන්නේ.ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද....උදව්වක් දියල්ල දන්න එවුන්;)
  4. sameerasugath

    Podi ung mey thread ekata enda epa 5..4..3..2..1..0

    35000ට ඇතුලෙ ඔබා ගත්ත එවුන්ට දැන් පොලිසියෙ අයියලා සතයක්වත් නොදී ඔබයි:lol::lol::lol::lol:
  5. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    මනුස්සය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..මල් තියල වැන්දට කමක් නෑ...ඔව් ඒ මනුස්සය එහෙම ලෙඩක් දැනන් ඉන්න නැතුව ඇති.ඒක අපේ කරුමෙට වුණ එකක් තමයි.ජෙමිනියේ සුපිරි තෙල් කෙරුවාව නිසාමයි ගන්න ගියේ.ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ ආය ජෙමිනි පස්සෙ ගියෙ නෑ බං
  6. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    කතාව ඇත්ත මචං.මට අත්දැකීමක් තිබුනෙ නෑ මේ ලෝකෙ
  7. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    Thanks මචං...කියල වැඩක් නෑ මට ජීවිතේටම වාහන කතන්දර වල හම්බවුන අවංක එකම මිනිහ බං...අංකල් අවංක සුපිරි මිනිහා...කතාව ඇත්ත මචං.ඒත් අරගෙන වැඩි දුරක් යන්න කලින් කන කොකා අඩන්න ගත්තම මොන හිතකින්ද බං වාහනේ ගේන්නෙ.
  8. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    අවුල්ද කියන්නේ....ඒක විඳලම බලන්ඩ ඕන බං
  9. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    තුන්වෙනි කට්ට මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්. හැමදාම කොල්ල සෙනසුරාද උදේ නැගිට්ට ගමන් යන්තං මූණ හෝදගෙන පත්තර කඩේට...
  10. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පොල්වත්තයෝ මේ...හොඳින් කියන්නේ...සෙනසුරාද කට්ට දානවද නැද්ද:frown:
  11. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පුත්‍රෙයෝ ටික තමයි පොල්වත්ත මාමා නැති වෙලාවට ත්‍රෙඩ් එක ඇදගෙන යන්නේ:P
  12. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    නෑ ඒ මුලින් ඒ නම තිබ්බේ බං දැං තියන්නෙ පොල්වත්ත සහ පුත්‍රයෝ උපදේශන සේවා මධ්‍යස්ථානය කියන නම
  13. sameerasugath

    Alto එක විකුණලා

    ආහ්....2011 ඇල්ටො එකක් 14.5කට.:baffled::rolleyes:අඩේ හාවෙක්වත් හොයන්න වෙයි ඔය ගානට දෙන්ඩ බං.දැන් 2015 Brand new අළුත් මොඩ්ල් එකත් 14.25 වෙන්නේ.
  14. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    හ හ හාාාාා.....:lol::lol::lol:
  15. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    හා.... මේකට නයිට්‍රස් සෙට් කර ගනින් කොල්ලෝ....:lol::lol::lol:
  16. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    එහෙනම් නිකන් යන වෙලාවට ඕකෙ ජෙට් එක වගේ යන්න පටවපිය වැලිකොට්ට 3ක් 4ක් බං
  17. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    හොඳා හොඳා.....:)

    No contents