1. MNV

    batman vs superman නිගා

    :D Cisco නම් පට්ට.උගේ කැරැක්ටර් එක උ හොඳට කරනවා. උඹ මේ පාර එක බැලුවද? කියවන්න වෙලවක් තම නැත්තේ. game of thrones එකත් තම කියවල ඉවර ne.
  2. MNV

    batman vs superman නිගා

    උඹ ඩ්රෙඩ්පූල් බැලුවද? එකනම් අවුල නැනේ. ගොඩ කාලෙකට පස්සේ ගේ නැතුව හොඳ එකක් බැලුව. හැබැයි තම TS තියෙන්නේ
  3. MNV

    batman vs superman නිගා

    මට කැපාව අල්ලන්නේ නැ.:D ලයින් තම උගේ.:yes: iron මැන් සමහර වෙලාවට නානවා.ඉහගෙන:yes: ඒ මොකද බන් කලින් ආපු ඒවායේ හිටපු ලෙෂ් ලුතර් gay නෙමේනේ.:eek: ෆ්ලෑෂ් එකේ කළු කෙල්ල තම ටිකක් අකමැති.:eek:
  4. MNV

    batman vs superman නිගා

    ඕයේ.උඹ කොයි පැත්තේද? iron මෑන් ද? කැප්ටන්ද? ෆ්ලෑෂ් එකත් දැන් ටික ටික නැගල එනවා. බැට්මැන් එක සෑහෙන බලාපොරොත්තු තියන් හිටිය, ගැනියෙකුයි,villain ලා රලකුයි දාල එක චා වෙලා වගේ. :sorry:
  5. MNV

    This one is ultimate!!! In India

    අඩෝ පට්ට බන්.:D:D ඩ්‍රයිවර් ආතල් බුවා වගේ.:D:D මුල ටික නම් එකපාරට නිකන් අන්දොස් වෙනවා.:cool: ඊට පස්සේ අරූ කඩයක් අස්සෙන් මොනවද උස්සන් දුවන් ඇවිත් එන්ජිමට නැග්ගම එපා වෙනවා. :D:D:D
  6. MNV

    ලොකු_අයියා_එනවෝ

    RPG එකකින් තිබ්බත් වදිනවා නේ.
  7. MNV

    ඉස්ලාම් පිළිලය ..ලෝකෙටම වහක් වූ ඉස්ලාම් ඉස&#35

    මේ thattuwa කියන එකා මේකෙම ඉන්න අන්‍යාගමික මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් වෙන්න ඕන.:D එක අතකට මු මුස්ලිම්ම් වෙන්නත් බෑ.:yes::D
  8. MNV

    Ranil ජෝකර්_විය

    ඔක්කොමත් හරි.:) මූ හරි මිනිහා,එලම මොලයක් රට දියුණු කරන්න ආපු පොරක් කියලා හිතන් ඉන්න එවුන් තාම ඉන්නවනේ බන් මේ එලකිරිය ඇතුලෙත්. :D:D:yes:
  9. MNV

    Happy birthday Hon. PM

    ගනන් ගන්න එපා බන්.උඹට කවදා හරි නෙදර්ලන්තේ යන්න පුළුවන් වෙයි.:yes:
  10. MNV

    Kids are MISSING FROM THE COUNTRY OF SINGAPORE

    FB ලින්ක්
  11. MNV

    න්‍යෂ්ටික_බලාගාරයක්

    ප්‍රශ්නයක් නෑ හදන්න කියන්න.:sorry:
  12. MNV

    Happy birthday Hon. PM

    සිරාගේ ඕපනින්ග් එක කොහොමද?:D:yes: එකපාර දෙකක් දාගන්න පුළුවන් වගේ.:shocked::sorry:
  13. MNV

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    රුපවාහිනියේ මචන් ඉරිදට උදේ 7.30 රිවිදින අරුණැල්ල කියලා එකක් යනවා. ඒකෙ තමයි කියලා දුන්නේ. ටිකක් කල් හැබැයි. ලංකාවේ සමහර ගෙවල්වල වගේම ගොවිපල වලත් කරනවලු. කරන ගෙවල් වගයක් පෙන්නුවා.ගොඩක් ඉස්සර. දැන් තවත් අලුත් දේවල් හොයන ඇති.:)
  14. MNV

    Post Your Mobile Ringtone

    Mn_yajDOgZE බස් එකෙ යනකොට නම් කෝල් එකක් ආවොත් මිනිස්සු නිකන් අමුතු විදියට බලනවා.:sorry:
  15. MNV

    සෙක්ස් කරන කොට බඩු පරක්කු කරලා යවන ටැබ්ලට&#353

    TFS++++ mind controlling තම හොඳම බෙහෙත.
  16. MNV

    මයිල් බාන්න

    එව්වා,:) වෙන ඕනවුන් මුන්ගේ VM බලහල්ල.:) බලන්න දෙයක් නැ කියලා උඹලා මට බනින්න එහෙම එපා ඇ:sorry:
  17. MNV

    ලින්ක් 1 ලින්ක් 2

    ලින්ක් 1 ලින්ක් 2

    No contents