1. MNV

    batman vs superman නිගා

    එල එල දැන් තමා කතාව ගොඩක් තේරුනේ තැන්ක්ස් මචං පැහැදිලි කරාට. You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
  2. MNV

    මේ ලස්සන ඉන්දියන් නිළිය කවුද බන් ?

    :eek::eek::eek::eek: :eek::eek::eek::eek::eek::eek::eek::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  3. MNV

    batman vs superman නිගා

    earth 1 වල ඉන්න එක normal එකෙක් නේ. මැරිච්ච එකා එහෙමනම් වෙන earth එකකින් ආපු එකෙක් වෙන්න ඕන. එත් උ ඒ වගක් කාටවත් කියලත් නැ නේ ඒ මචන් supergirl series එකේ නේද? ෆ්ලෑෂ් එකේ උ ලබන සතියේ අපහු අතීතෙට යනවා නේ .
  4. MNV

    පෙම් යුවළක් ලිංගිකව හැසිරෙයි

    මේක ලංකාවේ වුනා නම්:D:rolleyes:
  5. MNV

    love and crush problem

    කොහෙත්ම අදාල නැති දෙයක්.:sorry::rolleyes::rolleyes: E5PQRlB6Xcg
  6. MNV

    batman vs superman නිගා

    ආ එහෙනං එක තම එක වගේ දෙන්නෙක් ඉන්නේ.:cool: ලබන සතියේ එපි එකෙන් සැහෙන දෙයක් තේරුම් ගන්නා පුළුවන් වෙයි.:yes:
  7. MNV

    අනුරාධපුරය

    bump +++++++++++
  8. MNV

    batman vs superman නිගා

    එතකොට බන් අර jay වගේ මෙච්චර දවසක් bary ලත් එක්ක ඉන්නේ මොකද? zoom සූට් එක ඇදගෙන ඉන්න එකයි අර යකඩ තොප්පිය දන දෙන්නම එකම එකද? මට අන්න එතනයි පැටලිලා ඉන්නේ. ඔව් අනිත් ටිකනම් meter. උඹ කියන්නේ අර සූම් කුඩුවේ හිරකරලා හෙල්මට් එකක් දාන් ඉන්න පොරද?
  9. MNV

    D S Senanayake යන්ගේ මොලය

    උඹ හරි ඉගෙනගත්තු එකා නේ.:confused:
  10. MNV

    Ranil ජෝකර්_විය

    මේ බැල්ලිත් ඉක්මනට මැරිලා යන්නේ නැනේ:( :sorry:
  11. MNV

    .:: Top 10 Comic Book Heros ::.

    You must spread some Reputation around before giving it to BadGirlPerk again.
  12. MNV

    Ranil ජෝකර්_විය

    මෙන්න මේ වගේ.:lol::lol::lol:
  13. MNV

    scurvy_මන්නෙන්_කොටා_මරයි

    මේ ඉන්නේ උඹද?:confused::sorry::sorry:
  14. MNV

    batman vs superman නිගා

    මන් ඒක එච්චරම ගණන් ගත්තේ නැහ. ඌ ජෝක් එකට කරනවා කියලා හිතුවේ, එක තනිකර comady වගේ නේ.:sorry: මන් එයේ re බාල දැන් බලන්න ඕන. highlight ටිකක් බැලුව. ciscoට වයිබ් වෙනවා නේ අන්තිමේදී සූම් මොකාද කියලා. එතන ඇත්තටම jay දා බන් නැත්නම් jay වගේ වෙන එකෙක්ද?
  15. MNV

    batman vs superman නිගා

    ඔව් බන් මන් බලපු එකෙත් හිටපු ගමන් එක එක එවුන් නැගිටලා යන කෑලි තියෙනවා.:lol::lol: data ඉවරයිනේ.අපරාදේ මාසේ ඉවර වෙනකන් ඉන්න වෙනවා.:( :sorry: අප්පට උඩු මට note වුන් නැ බන්. action ටික තම බැලුවේ. එපා වෙනවා නේ. gay කෑලි නැති එකක්වත් නැද්ද බන් දැන්.:sorry:

    No contents