නාන්න ගඟක් තිබ්බේ නැ.
ඒත් පොඩි පොඩි ඇල පාරවල් හරස් කරලා හදල තියෙන බන්ට් වල නැවා.
එකෙක් දෙන්නෙක් ඕවයේ ගිලිලත් මැරුණා.:sorry:
1-2 කාලේදී කෙල්ලෝ කොල්ලෝ එක්ක රන්ඩුවෙනවා,ගහගන්නවා එකෙක් ට හරි රිදිලා ඇඬුවොත් අපිත් අඬනවා.නැත්තම අපිට ටීචගෙන් ගුටි.
දෙගොල්ලොම අඬන කොට ටීචට හොල්මන්.එයා වැඩ නවත්තලා අපිව...