1. dilan_randika

    කොල්ලෝ ඇරියස් කවර් කරනවා වගේ! Ferrari SF90 Spider 🚗

    Ara aragalaye gini thibba Negombo hotel kaaraya laga thiyenne "NOMAL" baby ge vehicles kiyana eka aththada ban?
  2. dilan_randika

    Questions ඡන්ද පොළකට වැටෙන චන්ද

    මම මේ කියන්නේ මනාප ගැන හිතන්න පක්ෂෙකට ආසන 3ක් අව කියලා පුද්ගලයන් 3 තෝරන්නේ කොහොමද
  3. dilan_randika

    Questions ඡන්ද පොළකට වැටෙන චන්ද

    ඡන්ද පොළකට වැටෙන චන්ද ප්‍රමාණයෙන් නම් මන්ත්‍රීවරයා තෝරන්නේ ඡන්ද අඩු ප්‍රමාණයක් තියෙන ප්‍රදේශවලින් ඉදිරිපත් වන අයට පාඩු නේද? මම මේ කියන්නේ මනාප ගැන හිතන්න පක්ෂෙකට ආසන 3ක් අව කියලා පුද්ගලයන් 3 තෝරන්නේ කොහොමද
  4. dilan_randika

    Questions කඩවල් වලින් නොකා ගෙදර හදන කෑමම ?

    කඩවල් වලින් නොකා ගෙදර හදන කෑමම කන එවුන්ට අනිවා ප්‍රතිපල ලැබෙනවද ඒ කියන්නේ ලෙඩ අඩු, දීර්ග ආයු etc.
  5. dilan_randika

    පොඩි අව්ලක් පේන්නෙ නෑද්ද?

    who is he? according to his look, kids are too small.
  6. dilan_randika

    ටියුෂන් කාරයො wandi tax

    ටියුෂන් කාරයොන්ට අමුතුවෙන් tax ඕනේ නැහැ නේද අලුත් wandi බස්සල රජයට හොද tax එකක් අරන් දුන්නනේ ඔක්කොම සෙට් එක
  7. dilan_randika

    පොල්ල යකඩයක් වගේ

    everything is driven by "BRAIN" man keep it trained
  8. dilan_randika

    රැග් රන්දිකට ගූ යයි

    මොන හු#$#$# බන් මම බය වුනා
  9. dilan_randika

    PHYSICAL SCIENCE - IS IT WORTH IT? 🧐

    Highly Recommended
  10. dilan_randika

    Questions මෙයාව තොරගෙන්නේ කොහොමද - gun එක load

    ගොඩක් අය අතුරින් මෙයාව තොරගෙන්නේ කොහොමද? gun එක load වෙලානේ තියෙන්නේ he can do anything :)
  11. dilan_randika

    Dialog TEST messsage

    Eeye Ra awa 2 numbers
  12. dilan_randika

    Questions වාර්ෂික ආදායම ලක්ෂ 18

    වාර්ෂික ආදායම ලක්ෂ දහඅටට අඩු නම් බැංකු පොලියට withholding tax කපන්නේ නැහැ කියලා බැංකු කියලා තියෙනවා නේද? ඒකෙ වාර්ෂික ආදායම ගණනය කරන ආකාරය දන්න කෙනෙක් කියනවද
  13. dilan_randika

    Questions slt 4g සිග්නල් OK වෙන්නේ

    there's a difference between SLT 4G preapid sim and postpaid sim signal technology
  14. dilan_randika

    Questions slt 4g සිග්නල් OK වෙන්නේ

    Ekak SLT Anika Mobitel lu Ekada koheda Scene eka
  15. dilan_randika

    🔴🔴🔴 උසස්පෙළ පළවෙනියා තේරීම ගොත්‍රිකයි.. දියුණු රටවල මෙහෙම නෑ.. ලැජ්ජයි හරිනි...

    ක්ලාස් කට් කරලා පාක් වල ලවු කරලා විබාගේ ඇන ගන්න එවුන් ඉද්දි හොදට වැඩ කරලා island rank ගන්න එවුන් පෙන්නන්න ඕනේ බන් . උන්ව හන්ගන්නද කියන්නේ ? නැත්නම් තරුණ පරම්පරාව ඔක්කොම 3 වීල් රස්සාව තමා ලංකාවේ .
  16. dilan_randika

    Questions පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ

    ithin ban neer by ridersla wenas wenawane koththuwa daanna, rice eka daanna welaa yanakota
  17. dilan_randika

    ඒ පොලිස් නෝනගේ හිනාව (#සිරි දළදා..)

    Looks like it's true "Nuwara Manike Lassanado"
  18. dilan_randika

    Questions පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ

    පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ රයිඩර් කෙනෙක් සෙට් වුනේ නැත්නම් මොකද වෙන්නේ

    No contents