Questions පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ රයිඩර් කෙනෙක් සෙට් වුනේ නැත්නම් මොකද වෙන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කඩේ මුදලාලි මහත්තයා ඒවා ගමේ පල්ලියට පුජා කරනවා රන්දික
     
    • Like
    Reactions: Gingy

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    එක්කෝ එන කස්ටෙක්ට දෙනවා
    එක්කෝ උ ගෙදර ගෙනියනවා
    එක්කෝ කඩේ තියාගේනම කනවා
     
    • Like
    Reactions: dilan_randika

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    Uber nm
    Nearby riders la nati nm apita oder karanna ba..


    Pickme shitty app.
    User friendly na
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    ithin ban neer by ridersla wenas wenawane koththuwa daanna, rice eka daanna welaa yanakota
    උන්ව ඇසයින්ග් වෙනවා වගේ උබර් එකෙ මුලින්ම..
    එක්කෙ queue කරනො වගෙ..

    ඔඩර් එක දැම්මට පස්සෙ රයිඩර් නැ කියලා නම් ලොවෙත් වෙලා නැ මට.