අවංක ආදරය කියන්නෙ මෙයටද?
මං වැඩිය එළකිරි එකේ පොස්ට් දාන කෙනෙක් නම් නෙවෙයි. මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙක ලියන්න හිතුනෙ.
ඇත්තටම මට මෙක වෙලා දැන් සතියකට වඩා නෑ. :(
ඔව් මෙකත් එක ආදර කතාවක අමිහිරි අවසානයක් තමයි. :( නමුත් ඒ හැම දේම කියන්න මට හිත දෙන්නෙ නෑ. මං වෙච්ච දේ කෙටියෙන් කියන්නම්...