මචන් මම ලගදි හයි කලේ CCTV හැබැයි බන් බඩු ගනන් යද්දිම වගේ තමා ගත්තේ..Dahua brand එකෙන් තමා ගැහුවේ මචන්.. මන් ඒක ගැන පස්සේ tread එකක් දාන්නම්. උබට මම elakiri එකේ එකෙක් කියන්නම් ඌ තමා මචන් බඩු අඩුවට අරන් දුන්නේ. @Dhanushka.N උබට ඕන දෙයක් උගෙන් අහපන් මන් ඇත්තටම meet වෙලාවත් නෑ ඒත් පට්ට support එකක්...