මචන් උඹලා prepaid ද postpaid ද connection එක.. prepaid නම් මොකක්ද දාන් ඉන්න package details. මම prepaid use කරන්නේ ලගදි ඉදන් NOTICE කලා සෑහෙන්න DATA පාවිච්චි කරලා බන්, APP එක බැලුවම මාසෙකට ලොකු ගානක් RECHARGE කරලාත් එක්ක..මම බැලුවේ POSTPAID එකට යනවද කියලා.. PREPAID දැන් දාන් ඉන්නේ FUN BLASTER...