1. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මුන්ට score එකක් සෙට් කරන්න idea එකක් නෑ attack කරන්නේ ටහුකන්න final හානවා හොදට ගහලා
  2. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අපේ උන් කලින් එක final කියලා හිතුවේ ... Chances ගත්තේ නෑ 1. Toss එක දිනලත් bat කරලා score එක්ක සෙට් කරන්න try එක්ක දුන්නේ නෑ 2. ගුනයා fail වෙලත් ඌව කපලා වෙන එකෙක් දාලා බැලුවේ නෑ 3. ඉක්මනට wickets ගියොත් කොහොමද settle වෙන්නේ කියලා idea එකක් නෑ ඒ කිව්වේ පැතුමාවත් defence ගස්සන්න වගේ..ඌත් out උනාම...
  3. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ඌට chance දෙන තරම්
  4. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Fielding හොදයි ටහුකන්න😂
  5. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    උන් naseem shah rest කරලා ගහන්නේ ඌත් ආවම තවත් pace attack එක strong උන්ගේ
  6. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    දනුශ්කයා එදා ගැහුවෙත් luck එකට ඌ හරි යන්නේ නෑ චරියාවයි ඌවයි drop කරලා ගහන්න ඕනා
  7. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Indian pressure වෙලා ඉන්න වෙලේ shape එකේ ගහගන්නේ නැතුව උන්ට ගේමට enter වෙන්න දුන්නා දැන් ඉතින් උන් උඩ දාහෙන ගහනවා
  8. M

    MSC help

  9. M

    කොල්ලෝ 15 වගේ යන්න holiday bungalow එකක්

    16 කට බලපන් මාත් එන්නම්
  10. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    උඹලට හිතෙන්නේ නැද්ද තීක්ශනයට පොඩි අවුලක් තියෙනවා කියලා :lol: ඌ ඊයේ නෙමෙයි පලවෙනි පාරට පිස්සුවක් කෙලියේ.. ආවොත් අතට ගහලා දුවනවා
  11. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ඔන්න බලපන් අපේ අය උන්ගේ පරණ world class පන්දු යවන්නන්ට wickets දෙන්නේ නැතුව අද අළුතින් world class පන්දු යවන්නන්ව හදලා යන්නේ..
  12. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අලුත් world class bowler කෙනෙක් ඇවිත් දෙන්නෙක්ට විතරයි නේ ලෑස්ති උනේ..ඒකයි case එක
  13. M

    Free training and job from Australia

    register වෙන්න ඕනා !!
  14. M

    New Zealand හොද නරක

    මුන්ගේ channel එක හොදයි genuinue දෙන්නෙක් වගේ..මාත් දැන් බැලුවා ඔය video එක
  15. M

    උබලා බුදියලා තියෙන කෙල්ලො ගාන.

    කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් අහපන් Ex bf Elakiriyans කෙනක් ද කියලා.. පුදුම ගැහිල්ලක් මේකේ උන් ගහලා තියෙන්නේ..
  16. M

    6 months progress of my hair journey with Min+Fin

    TFS :P Keep it up bro you almost there.....
  17. M

    H E L P !!! Android Studio - Flutter

    SSD එකක් ගැහුවා මගෙත් slow වෙලා තිබ්බේ දැන් නම් anroid studio flutter අවුලක් නෑ..(i5 8th Gen 8 Gb Ram)
  18. M

    Queens hotel එකේ ගනන්

    අඩෝ අපිත් එනවා අනිවා කියපන් ඈ..
  19. M

    Trip

    Bump ගිහින් විස්තර දාපන් එලකිරියන්ස්ලට..

    No contents