ඔව් සින්ඝලු ලංකාවේ ඩොකා කියන කතාව හරි එක උ හොයාගත් දෙයක් නෙමේ ..මම අවූරුදු 5 ක් ඉදන් intimate fasting කරන්නේ මගේ වයසේ ඉන්න උන් එක්ක ගත්තහම මම හුගක් උන්ට වැඩිය young වගේ පෙනව ලෙඩ හැදෙන එක සාපේක්ෂව ගොඩක් අඩුයි තව දේවල් හුගක් තියනවා ..intimate fasting කියන එක හින්දු ආගමේ එන දෙයක් ..ඇත්තටම මිනිහෙක්ට...