මේකතාවේ ටිකක් ඇත්ත කැප්පිටිපොළ පට්ට කපටියෙක් සහ හොදට මහජන මුදල් කොල්ල කාපු පොරක් ..පොරගේ වාසගම රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලගේ ..වාසගම ටිකක් පුරුදුයි වගේ නේ ...පොරගේ මැනික් රත්තරන් කරත්ත දෙකක් පිරෙන්න තිබිල තියනවා ..
ඕක හරියටම දන්න දෙන්නෙක් හිටිය එක්කෙනෙක නම් තවත් ඉන්නවා ඉන්න කෙනා ගැන කියන්න...