ලංකාව වගේ ගොබ්බ නීති තියන රටකට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැ ..උබ කියූව විදිහට ලගම එකෙක් වරදක් නැතුව එල්ලුවොත් කොහොමද හොරෙන් වාහනේට කුඩු ටිකක් දාල ..සැප නේ ..ලංකාවේ මිනිස්සු තවම දීයුනු නැ බන් ඔයවගේ තැනකට යන්න තරම් ...සල්ලි විසිකරලා හොද ලෝය කෙනෙක් අල්ල ගත්ත කියන්නේ ඕන නඩුවක් ඕන පැත්තකට හරවන්න...