ඒකි උත්තිගෙ කෙල්ලෙක්නේ යකෝඅවුරුදු හයක ලව් එක ප්ලේට් එකේ ගාණ වැඩි හින්දා අතෑරියා කියන්නේ ඉතින්
![]()
අඩේ ගාන වැඩියි කියල නම් කමක් නෑ බං
4500 ත් ගානක්ද කියලා. ඒ උත්තමීට 4500 ප්ලේට් මදියි කිව්වලු ගාන. හරියට ඉන්න හිටින්න තැනක්වත් නෑ. පොඩ්ඩක් පොත්ත සුදු නිසා අහවල් එක රත්තරන් කියල හිතන් ඉන්න එකියක්.
ඌව අත ඇරලා ඌට වඩා සල්ලි තියෙන එකෙක් එක්ක සෙට් උනේ. 




