මීළඟ පොදු අපේක්ෂකයා “විමල් වීරවංශ”
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Apr 5, 2021 #1 Reactions: hodakolla, lk-maare and shenat
stasia Well-known member May 28, 2018 12,814 26,359 113 כדור הארץ Apr 5, 2021 #2 බෝට්ටුවක් ගන්න තියේ ද? ගාන අවුලක් නෑ. Reactions: Hyperx99, hodakolla, හෙනයා and 4 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,227 34,850 113 Apr 5, 2021 #3 විමලේ අයියාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් කිරිබත් කමුද?
Smartm Well-known member Jul 19, 2008 20,209 20,825 113 හස්තිශෛලපුර Apr 5, 2021 #4 නාමල් ගොනාට වඩානම් මූ හොදයි.. Reactions: hodakolla, kinkon, Roxxy2K and 1 other person
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 5, 2021 #5 Wimal ge wife nam podu wela hitiya, dan wimalath ehema wennada yanne
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Apr 5, 2021 #6 පුතාණෝ - O/L ෆේල් සක්කිලියානෝ - 9 වසර ෆේල් Reactions: hodakolla, Smartm, Roxxy2K and 2 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,227 34,850 113 Apr 5, 2021 #7 විජේවීර පුතාණෝ ජනපති කරලා අනුර කුමාරයා අගමැති කරමු!
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) Apr 5, 2021 #8 දැන් නම් ටොයිලට් හෝදන්න බලාගෙන හරි වෙන රටකට යන්න කාලෙ හරි වගේ.......!! Reactions: hodakolla and lk-maare
Gemba98 Well-known member Mar 1, 2021 193 240 63 අල්ලපු ගෙදර Apr 5, 2021 #9 බම්ප් Reactions: hodakolla
London Moris Well-known member Aug 22, 2015 892 499 63 Apr 5, 2021 #10 ආවුලක් නෑ මෝඩරැල ඉන්නවනෙ බැරි වෙන එකක් නෑ
kinkon Well-known member Aug 5, 2007 115,978 2 116,113 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 5, 2021 #11 Reactions: Hyperx99, Smartm, හෙනයා and 1 other person
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Apr 5, 2021 #12 oken penne rajapakshala naththatama nathi wela balu wela gihin kiyana eka neweida