අායෙත් බදු ගහන්නෙ නෑ..දෙයියම්පාාා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113

    ඉදිරි වසර පහටම අලුත් බදු කිසිවක් නෑ -ආණ්ඩුවෙන් සහතිකයක්​

    ඉදිරි වසර පහක කාලය තුළ මෙරට අලුත් බදු පනවන්නේ නැති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

    “කලම්බු ඩිවලොප්මන්ට් සිම්පෝසියම්” හිදී සභාව අමතා කතාකළ ආචාර්ය ජයසුන්දර මේ බව අවධාරණය කර තිබිණි.
    ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරි වසර පහ තුළ වැට් බද්ද 8%ක සීමාවේම පවතිනු ඇත. ආදායම් බද්දද දැනට පවත්නා බදු අනුපාතවලට පවත්වාගෙන යෑමට තින්දු කර තිබේ. එසේම කිසිදු නව බද්දක් හඳුන්වාදීමේ අදහසක් නැතැයිද ඔහු මෙහිදී අවධාරණය කළේය.

    පසුගිය කාලයේ පැවති රජයන් විසින් අත්සන් කරන ලද රටට අහිතකර විදේශ ආධාර ලබන ව්‍යාපෘති ගණනාවක් අහෝසි කර ඇත්තේ ඒවා රටට ඵලදායී නොවන නිසාය. එහෙත් රජයට ලබාගත් ණය ගෙවීමේ කිසිදු අර්බුදයක් නැත. එසේම කොරෝනා වසංගතය මර්දනයෙන් පසු ආර්ථිකය වර්ධනය කිරීම පිණිස නව ආදායම් මාර්ග සොයාගැනීමට හැකියාව ඇති බවද ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කීය.

    https://mawurata.lk/archives/9178
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    waripanan gannath epa kiyapan, minissunta wale wal naha.

    අනිත් රටවලත් මෙහෙම බදු ගෙවන්න ඕනීද බන් :eek:
    geuwata danenne naha unge adayama wadi nisa...
    mehe badu wadee adayamata sapekshawa...
    ------ Post added on Apr 3, 2021 at 11:30 AM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    අනිත් රටවලත් මෙහෙම බදු ගෙවන්න ඕනීද බන් :eek:
    Ow. Europe wala VAT eka 20% walata kittui (ratin ratata wenas wenawa). Bill ekak gaththama bill eke VAT kiyak gihinda kiyala thiyanawa.
    Income tax kapila thamai padi athata hamba wenne. Ita amatharawa health insurance, etc padiyen kapenawa.
     
    • Wow
    Reactions: charitha2011

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනිත් රටවලත් මෙහෙම බදු ගෙවන්න ඕනීද බන් :eek:
    පිස්සුද බං උන්ට් ඕනෙ තරම් සල්ලි තියෙනවා. ජොබ් නැත්තං ආණ්ඩුවෙන් සල්ලිත් දෙනවා. සමුර්ධි වගේ එහෙම නෙවී.
     
    • Sad
    Reactions: charitha2011

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    පිස්සුද බං උන්ට් ඕනෙ තරම් සල්ලි තියෙනවා. ජොබ් නැත්තං ආණ්ඩුවෙන් සල්ලිත් දෙනවා. සමුර්ධි වගේ එහෙම නෙවී.
    Ehema denne anith ungen ganna tax walin. lol