අවුරුදු හතකදී මොනවගේ experience එකක් ද තියෙන්නේ? කඩේක වැඩකරන එකෙය් manage කරන එකෙයි වෙනසක් තියෙනවා. Mgt /Supervisory ලෙවෙල් එකේ අවුරුදු හතක් නම්, ලක්ෂ 20ක් දාල පටන් ගන්න එකේ අවුලක් නැතිවෙය්. එහෙම නැත්නම් පුළුවන් තරම් අඩුවෙන් පටන් ගන්න. හැබැයි location ගැලපෙනවද, market කොහොමද, price කරන්න...