Bitcoin USD වලට මාරු කරගන්න හොඳ විදියක් කියන්න. (Localbitcoins නැතුව). ගොඩක් exchange මේ දවස් වල volume වැඩි නිසා අලුත් account වෙරිෆ්ය් කරන්න ගොඩක් කල් ගන්නවා (Bittrex, Bitstamp දෙකම මේ වගේ. දැන් register වෙලා සති දෙකකකට වැඩියි, තාම verify නැහැ). Client දෙනෙක් මට Bitcoin වලින් ගෙව්වා. මට bitcoin වලින් දුන්නේ BTC = USD 19000 විතර තියෙද්දී. දැන් USD 10000 වගේ යන්නේ. තවත් තියන් හිටියොත් කෙළවෙන පාටක් තමයි තියෙන්නේ.
IQ Option වලට Bitcoin වලින් deposit කරන්න පුළුවන් නේද? මේ ක්රමයට bitcoin deposit කරලා trade නොකර ආපහු USD වලින් Skrill එකට withdraw කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙයිද?
IQ Option වලට Bitcoin වලින් deposit කරන්න පුළුවන් නේද? මේ ක්රමයට bitcoin deposit කරලා trade නොකර ආපහු USD වලින් Skrill එකට withdraw කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙයිද?