ඇමරිකාවේ සමහර වීසා ක්‍රම වලට (F1, J1, M1 or Q1 visa) අනුව ගියාම සමාජ ආරක්ෂණ සහ සෞක්‍ය බදු (Social Security & Medicare Tax) ගෙවන්න ඕනි නැහැ. මේක දැනට වැටුපෙන් 7.65% විතර වෙනවා. හැබැයි සමහර සමාගම් ඒගැන බලන්නේ නැතුව ඒ බදු වැටුප් වලින් අඩු කරලා තියෙනවනම්, ඒවා ආපසු ලබා ගන්න පුළුවන්.
ලංකාවෙත් බදු...