1. kaushala1988

    HondaMPLG's Funeral House

    niwan suwa :(
  2. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    ඇති බං මටනං. හිතේ කහටක් තියාගන්නෙපා. අන්තිමට ඔය එකෙක්කත් නෑ අපිට අපිම තමයි. මොන ආණ්ඩුව ආවත් කමක් නෑ හොඳක් වෙනවනං රටට නෙ අපි ගියා
  3. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    උඹ මාර ඩයල් එකක් නෙ මාර හෝම්වර්ක් තමයි උඹත් දෙන්නේ :angry: :rofl: රනිල් කරපු හොඳ වැඩ පහක් උඹ මට කියපන්කො දැනගන්න. දන්නැති හින්දයි අහන්නේ. අවංකවම මට තේරීගෙන එනවා උඹේ තරම් දේශපාලන පරිණතභාවයක් මට නෑ කියල. :rolleyes:
  4. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    හරි අපි හිතමු එහෙමයි කියල. මගේ කමෙන්ට් වල අනික් කරුණු ගැන මොකද කියන්නෙ. කරුණාව ප්‍රභාකරන්ගෙන් වෙන් කරේ රනිල් කියන එක ඔප්පු කරපු දේකුත් නෙවේ නෙ. ඒකනේ උඹම මගෙන් ඇහුවේ මම පිළිගන්නවද නැද්ද කියල. හොඳයි මම පිළිගත්තා කියල හිතමු. ඉතිරි හරිය ගැන මොකද කියන්නෙ? :rolleyes: වචනයක් දෙකක් අල්ලන් දෙකේ පන්තියේ...
  5. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    අනේ මම රෙප්නන් ඉල්ලන්නේ නෑ මචං. කරුණා ප්‍රභාකරන්ගෙන් වෙන් කරේ රනිල් කියලා මිනිහා කිව්ව් විත්තිය මම දන්නවා. එහෙම කරලා තියෙනවනං අනේ හොඳයි. හැබැයි ඒක පිළිනොගන්න කට්ටිය UNP එකේම ඉන්නව කියල මම දන්නව. මොකද එකක් ඒ සිද්ධිය කරුණා කොටින්ගෙන් වෙන් කිරීම අරමුණ කරගෙනම රනිල් කරපු දෙයක් කියන එක ප්‍රශ්නයක්...
  6. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    ශ්‍රීපති ඕවා හෙළි කරපු හින්දනේ උට ෂොට් එක දුන්නේ. මට කියාපන් මචං මගේ කමෙන්ට් එකට උත්තරේ ඕකද කියලා දන්න සිංහලෙන් කිව්වා ඔය හැම එකාම කළු සුදු කියල වෙන් කරන්න බෑ. ඒකනිසා මොන එකාගෙත් හොඳ දේ හොඳ විදියටත් නරක දේ නරක විදියටත් දකිනකන් මේ වැඩේ කෙළවරක් නෑ රටට වෙන දෙයක් නෑ කියල. මම කියල තියෙනවද මහින්ද...
  7. kaushala1988

    UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

    පිළිවෙලක් නැති උත්තරයක් ලියන්නේ.සමාවෙන්න ඕන. :) අන්තවාදී වෙලා මේවා දිහා බැලුවොත් ඇත්ත නැත්ත තේරෙන්නෙ නෑ. අවුල තියෙන්නේ අපේ හුඟක් මිනිස්සු පක්ෂ පාට කන්නාඩිවලින් හැම දේම බලන එක. කිසිම දෙයක් කළු හෝ සුදු නෑ. කරුණා කියන්නෙ ඇත්ත. කරුණා කොටින්ව පරද්දන්න සපෝට් එක දුන්න. චම්පිකත් ඒක පිළිගත්තනේ. හැබැයි...
  8. kaushala1988

    ISIS මුන්ට ඇත්තටම මොනවද ඕනි ??

    කොටි අපේ මිනිස්සුන්ව අල්ලගත්තම දුන්නු වද මීටත් අන්තයි කියලයි මට හිතෙන්නෙ. වෙනසකට තියෙන්නෙ මුන් මේවා ෆිල්ම් වගේ රෙකෝඩ් කරල එඩිට් කරලා පබ්ලිසිටි දෙන එක. නොදකින් මෙහෙමත් සක්කිලි
  9. kaushala1988

    නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

    Jathiwade awussanna epa WIFI password dena ekak na ane huke
  10. kaushala1988

    හිටපු_ජනපති_රැක_ගමු . . .

    මහින්ද රටක ආර්ථිකය දියුණු කරන්න නොසුදුසු කෙනෙක් නිසා මිනිස්සු එයාව අයින් කරා. ඒවුනාට එයාව රටේ හතුරෙක් විදියට හංවඩු ගහන එක මහ කුහක කමක් බං. මතක තියාගනින් මහින්ද එන්න කලින් හිටපු චන්ද්‍රිකාලා ප්‍රේමදාසලා රටේ බෝම්බ පුපුරලා රට පුරා අහිංසක මිනිස්සු මරණ එක නතර කරේ නෑ. හමුදාවකට උඹල හිතනවා වගේ හිතුන...
  11. kaushala1988

    The Coldest Village on Earth

    patta thanx ++++++++++
  12. kaushala1988

    Breaking News

    muta aliya lawwa arinnona puke
  13. kaushala1988

    True Facts about MY3

    රනිල් අගමැති කරනවා කියල මයිත්‍රී ම නෙ කිව්වෙ. කුලසිරි උඩුගම්පොළ ලව්වා මිලේනියම් සිටි එකේ බුද්ධි අංශේ පාවලා දීල නම් ගම් හෙළි කරාට පස්සේ ඒකෙ ප්‍රධානියෝ ටික මැරෙනකොට, කොටි පිස්තෝල කල්ලිය අපේ ඔත්තුකරුවන් එකා එකා මරනකොට, අපට අවාසි සාම ගිවිසුම් ගහලා කොටි ශක්තිමත් වෙනකොට රටේ අගමැති රනිල්. ජනාධිපතිනි...
  14. kaushala1988

    ජාතකය_වැරදීම!

    jagathmanuwarananeddakingbump
  15. kaushala1988

    First Sri Lankan Gay Movie ?

    oka thamai hari nirmanayak karaganna bari ape wenna radical pakkunge pake creativity eka neddakin thuuuuu

    No contents