1. kaushala1988

    සමනලී ඇර Acting

    aluth parapure gonpart nisa maithrita chanda adu wenawa
  2. kaushala1988

    Samanalee ge vishishta rangapema

    ane nodakin samanala wesi
  3. kaushala1988

    Arpico - Town hall

    bumps
  4. kaushala1988

    Chandrika bandaranayake Kumarathunge

    Oya kimba nisa maithree ge chanda adu wenawa misak wadi wennenan na oki enne MR ta kelawannama balagena misak minissu wenuwen newei tamil diaspora forum ekatath giya ne giya awrudde London wala nedakin wesawi
  5. kaushala1988

    බල්ලෙක්ට බෙහෙත්

    pin sidda wenawa ban
  6. kaushala1988

    Old Is Gold

    patta machan +10
  7. kaushala1988

    modern home design with low budget

    me thiyenne ape office eken karapu designs tikak lagadi page eka update karannanan une na http://www.thanapathyarchitects.com/pages/selectedprojects.php
  8. kaushala1988

    modern home design with low budget

    ලස්සනට ගෙදරක් හදන්න වාස්තු ශිල්පය කිසිම බාධාවක් නෑ. ඕක වෙන්නෙ සමහර වාස්තු කාරයෝ මිනිස්සුන්ව බය කරගෙන වවාගෙන කනවා. අනික සමහරු වාස්තු කාරයෝ හතර පස්දෙනෙකුට පෙන්නලා උන් හැමෝම කියන දේ කරන්න යනවා. ගෙදර සම්පූර්ණයෙන්ම විකුර්ති වෙනවා අන්තිමට. අපිනං කරන්නෙ ගෙදර design කරද්දීම client වාස්තු විශ්වාස කරන...
  9. kaushala1988

    modern home design with low budget

    :rolleyes::yes:
  10. kaushala1988

    modern home design with low budget

    ස්ලැබ් එක දාන්න පුළුවන් මචං ඒවුනාට අපේ වගේ රටවල් වලට හොඳටම ගැලපෙන දෙයක් නෙවේ. එකක් තමයි කොන්ක්‍රීට් උඹ කිව්වා වගේ හිතල රඳවාගන්නේ නෑ. දවල්ට ඉක්මනට රත් වෙනවා පට්ට රස්නෙයි. සාමාන්‍ය දෙපල වහල ගහනකොට floor to ceiling height එක අඩි 15ක් 20ක් වගේ එන නිසා රස්නේ හුඟක් අඩු වෙනවා. ඒත් ස්ලැබ් එක දැම්මොත් ඒ...
  11. kaushala1988

    modern home design with low budget

    :D නෑ නෑ මචං බය වෙන්නෙපා. මම ඔය කිව්වේ luxury ලෙවල් එකේ ගෙදරක් ගැන. සාමාන්‍යෙන් අපි උත්සාහ කරන්නෙ ඕක 4000 ට අඩුවෙන් තියාගන්න. කොහොමත් මචං අද materials පට්ටම ගණන්. සිමෙන්ති කොට්ටයක් 1000යි. ගල් ලෝඩ් එකක් 5500යි. වැලි ලෝඩ් එකක් 6000යි. මේසන් බාස් කෙනෙක් අඩුගානෙ දවසට 1500ක් වත් ගන්නවා. එක ගෝලයෙක්ට...
  12. kaushala1988

    modern home design with low budget

    සාමාන්‍යෙන් මචං client අපිව හම්බවෙන්න ආවහම එයා එක්ක කතා බහ කරලා පස්සෙ අපි ඉඩම බලන්න යනවා. ඊට පස්සෙ අපි මූලික design එක කරලා ඒකට client කැමතිනම් අපි design එක තවදුරටත් develop කරලා council drawing එක කරනවා. ඒක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරාට පස්සේ තමයි හරියටම වැඩ අල්ලන්නේ ඊළඟට අපි කතා බහ කරල එකඟ...
  13. kaushala1988

    modern home design with low budget

    Structural engineer and QS dennama apita ona wenawa. Api preliminary drawings karala structural engineer ta baara denawa structure eka check karala eyage recommendations ganna. bohowita structural design ekak ilagata eya denawa. Loku project ekaknan MEP (Mechanical, Electrical and Plumbing)...
  14. kaushala1988

    modern home design with low budget

    මචං Architect කෙනෙක් ගොඩනැගිල්ලක් design කරාට පස්සේ ඒකට Working Drawings කියල drawings සෙට් එකක්ම කරනවා. ගෙදර හැම අඟලක්ම, කොටින්ම කියනවානං වැහි පීල්ලකට දාන ඇනේ සයිස් එක පවා ඒවායේ පෙන්නලා දෙනවා. ඒ වගේම ඉදිකිරීම් පටන්ගන්න කලින් ඇවිත් බාස්ලා එක්ක කතා කරලා හදන විදිය සහ විශේෂ details හැම දෙයක්ම...
  15. kaushala1988

    modern home design with low budget

    මේක ඇත්ත. අලුතින් හදන ගෙවල්වල වීදුරු දැමීමේ වාසි වගේම ඊට වඩා අවාසි තියෙනවා. ඒ වගේම ඒවයෙන් වෙන අහිතකර ප්‍රතිපල අවම කරගන්න පුළුවන් ක්‍රමත් තියෙනව බොහෝ දෙනා විශ්වාස කරන්නෙ තම නිවසට වැඩි වැඩියෙන් වීදුරු දැම්මහම බොහොම මොඩන් ලුක් එකක් එනවා කියල. පෞද්ගලිකව මම මේක පිළිගන්නේ නෑ. ඕනෑම මැටීරියල් එකක්...

    No contents