1. lkqwd123

    අන්තරේ බලු හැත්ත...

    lol :lol::lol::lol::lol:
  2. lkqwd123

    SAITM ජනසතු නොකළ යුතුය

    NSBM , SLIIT එක්ක මොකක්ද තීන අව්ල! A/L වලට ටියුශන් ගිහිල්ල පාස්වෙලා, camps ගියාට පස්සෙ කෑ ගහනව අධ්‍යාපනේ සල්ලි වලට විකුනන්න එපා! නිදහස් අධ්‍යාපනේ සුරකියව් කියල! :confused::confused:
  3. lkqwd123

    බදුලු කොච්චියේ සුද්දිගේ ඩාන්ස්

    ඔව් බලපන් ඇඳන් ඉන්න හැටි! අපේ සංස්කෘතියට ගැලපෙනවද මේව!
  4. lkqwd123

    මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

    ow bn! aga tibbata mole nane bn unta! :lol::lol:
  5. lkqwd123

    මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

    වාහනන් කමක් නෑ ! මුන් මනුස්ස ජීවිතේක වටිනාකමක් දන්නැති කාලකන්නි සෙට් එකක්නෙ!
  6. lkqwd123

    පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

    thanks mchnhs :love::love::love::love:
  7. lkqwd123

    දත් වලට කම්බි

    mage dan masa4 kata vtara kalin damme bng! 37500/= mage dat 2k galawanna una danna kalin ekata 2000k gya! 39500i gye! ekat ekapara denna ona na bn, dat tadakaranna yanna one masekata sarayak, etakota kiya kiya hari denna one , 1 1/2 yrs wage yanwa kiwwa mata, e wenakota gewala iwarakaranna one,,
  8. lkqwd123

    පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

    thanks mchnh :love: :love::love::love:
  9. lkqwd123

    VPS එකක් ගන්න HELP!!

    ehh sirawata?? unge customer support kohomda?
  10. lkqwd123

    VPS එකක් ගන්න HELP!!

    virtual private server! apita wenama pc ekak gannawa wage ekak bn! shared hosting walata wada response time eka adui,, loku traffic ekak ena sites godak use karanne vps!
  11. lkqwd123

    VPS එකක් ගන්න HELP!!

    ow bn eka patta! bt hena ganan neda?
  12. lkqwd123

    VPS එකක් ගන්න HELP!!

    elama bn! thnaks :love::love:
  13. lkqwd123

    පසු තැවෙන ජීවිත වලට පාර කියන කතාවක්...!

    පසු තැවෙන ජීවිත වලට පාර කියන කතාවක්...! රචකයා නොදනී..උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.. පසු තැවෙන ජීවිත වලට පාර කියන කතාවක්... මොන මගුලක්ද මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. ♪ ඔබ එන්න සුළඟේ දැවටිලා..... මම ඉන්නෙ ඔබ දැන් එයි කියා ♪ ඒ පාර කෝල් එකක්..පුදුම වදයක්...

    No contents