ඒකනෙ බන් අපෙ උන් හරි වෙනස්! කැම්පස් ගියත් නොගියත් අමුතු මානසිකත්වල ඉන්න උන් ඉන්නෙ! :lol::lol: ලයික්ස් වලින් අදහස් කරෙ උගෙ ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි! යාලුවො ඉන්න තරමටනෙ ලයික්ස් වැටෙන්නෙ! ඉස්සර උගෙ පසනැලිටි එක ටිකක් අව්ල්! කාත් එක්කවත් වැඩිය කතාවක් නෑ! පැත්තකට වෙල හිටියෙ! ස්කෝලෙ මුකුත් ඉවෙන්ට්...