:yes::yes::yes::yes::yes:
හැම එකේම එකම නලුවො සෙට් එක බන් ඉන්නෙ! පරන උන් ඔක්කොම අයින් කරල අලුත් සෙට් එකක් දාල කරානන් හොඳයි බන්! අර A/L ඉවරයි කියල රූපවාහිනියෙ කතාවක් ගියෙ! ඒකෙ ඔක්කොම වගේ අලුත් එව්න්නෙ හිටියෙ! එක එකාගෙ ඇක්ටින්ග් දැකලත් නෑ,, මේකෙ trailer එකේ දැක්කෙ අර හාමුදුරුවන්ගෙ චරිතෙ කරන ඩයල්...