තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ එක් ගාථා රත්නයක දක්වා තිබෙන්නේ මේ කය වහා බිඳී යන මැටි බඳුනක් ලෙස දැන මේ සිත වටිනා අලංකාර නගරයක් ලෙස රැකගත යුතු බවයි. එසේ සිදුකොට ප්‍රඥාව නමැති අසිපතෙන් පහර දී මේ සිත අවුල් කරන රාග, ද්වේෂ, මෝහා දී කෙළෙස් සතුරන්ගෙන් මනා ලෙස රැකගත යුතු බවයි. එසේ රැකගත් සිත...