ආඩම්බරයි ලංකාව ගැන..
මචන් මට ඇත්තටම ආඩම්බරයි ලංකාව ගැන.. මොන ප්රශ්නේ තිබ්බත් අපේ මිනිස්සු (වැඩි හරියක්) එකිනෙකාට උදව් කරගන්නවා ..
අපේ office එකේ උන් සල්ලි එකතුකලා අදාර යවන්න ,කොහොමහරි ඕකට රුපියල් 4000ක් දැම්ම කැලණියේ එකෙක් අපි දැනගෙන හිටියා උගේ පැත්තටත් case කියල.. (අපි ඌටත් ගානක් දෙන්න...