ගංවතුරෙන් යටවුන වාහන වලට insurance

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ගංවතුරෙන් යටවුන වාහන වලට insurance

    මචන්ලා උඹලගේ දන්න දන්න අයගෙන් අහල ,insurance company වලින් ගංවතුරෙන් යටවුන වාහනවලට දෙනවද නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ දාපන් .. සුනාමිය වෙලාවේ එක company එකයි හැමෝටම වාහන insurance එකෙන් සල්ලි දීල තියෙන්නේ.. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක update කරනවානම් ලොකු දෙයක් විස්තරේ දැනගන්න .. අපේ අනික් සෙට් එකට


    -අනිවාරයෙන් මුළු විස්ටරේම දාන්න (බාගෙට දාන්න එපා, එයාලගේ conditions, Insurance එකෙන් කීයක් දුන්නද , කොච්චර කල් ගියාද , customer service කොහොමද , ඒ වගේම උඹල
    Insurance එකට include කරලා තියෙන covers මොනාද කියල ඇත්තම දාපන් )
    -ගංවතුර විපත් සදහා පමණයි (පරණ ඒවා දන්න එපා )
    -වාහන Insurance පමණයි
    -දාන incident එකේ summary එක මේ ත්‍රෙඩ් එකේ මුලම දානවා
    -අපි උත්සහ කරනවා මේ පිලිබදව වෙනම article එකක් දාන්න ඒ නිසා මේකේ සත්‍ය තොරතුරු ගොඩක් වැදගත්


    මේක අපි ඔක්කොටම වැදගත්වෙයි


    දැනට ලංකාවේ පවතින ප්‍රදාන insurance ආයතන මේවා (වෙනස්කම් තියෙනවනම් දාපන් මන් update කරන්නම්)

    AIA Insurance
    4708557.jpg


    Ceylinko Insurance

    079d89900b01f43ae33a42bfce592281_XL.jpg




    Asian Alliance Insurance

    fb-ogimg.png



    MBSL Insurance

    1506309_20130209035331.gif




    Continental Insurance
    continental-ins.png


    Allianz Insurance
    m0+PpfD6fjtP5AqNNBEEQBEEQBEEQBEEQBEEQBEEQBEEQBEEQBEEQBEEQBEEQBEE+lf8Bgd3fQQR+AVgAAAAASUVORK5CYII=



    Sri Lanka insurance
    logo_image.jpg



    People's Insurance PLC

    pil_logo.png



    SANASA Insurance
    sanasa-insurance.gif




    Orient Insurance
    logo.png




    Amana Takaful Insurance

    amana-takaful-insurance.jpg


    Janashakthi Insurance
    business-26th-Mar-2014.jpg
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    flood කවර් එක දාල තියෙන ඒවට අනිවාර්යෙන්ම ගෙවන්න වෙනව. ලීසිං තියෙන වාහන රක්ශනය කරන කොට අනිවාර්යෙන්ම flood ,nrcc
    කවර් දෙක දානවා. ඒක නිසා ඒවට අවුලක් නැතිවේව්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    flood cover eka dala nam dei anith unta dena ekak na insurance karayange hati dannawane oya wesige putala balanne nodi inna