ඡන්දේ ඉවරයි ළමයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් සර් බැසිල් සර් එක්ක එකට එකතුවෙලා IMFලෝන් එකෙන් මේක සින්ගප්පුරුවක් කරලම පස්ස බලයි කියල විස්වාස කරන්නෙ මන් විතරද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මහවැලිය
    Boi project

    UNP ආන්ඩු කියන්නේ රනිල් නෙමෙයි
    වොක්ස්වැගන් වෙනුවට හුන්ඩෙයි ආව . තොපි තමා ආව LRT එකත් බඩු පටවන්න බෑ කියලා යැව්වේ අන්තිමට වේස බංගලියෝ එකේ නැගලා වැඩට යනවා . තොපි කරපු සුදු අලි ටික මම උදේ දැම්මේ දැක්කනේ කිසිම ROI එකක් නෑ අදටත්
    හුන්දෙයි කොහෙද බං ආවේ 🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඒක තමයි මම ආයිත් කියන්නෙ. ඔය තරම්ම නීතිය ෆලෝ කරනව නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනව නම් මුලින්ම තියන්න ඕන පළාත්සභා ඡන්දෙ. ඒත් කාට කාටත් ඕන නිසා ප්‍රාදේශීය සභා තියනව. හොඳටම පරක්කු වෙලා තියෙන්නෙ පළාත් සභා ඡන්දෙ. ඇයි ඒක ගැන කවුරුවත් කතා නොකරන්නෙ?

    උදාහරණයක් එක්කම අර්ථ නිරූපණය කරේ ඒක තමයි. ආයිත් පෝස්ට් එක කියවන්න.
    Palath saba wala gov hora haththa.saba wala un ekka hondata pagawa gahagena inne... sudu ali
     
    • Like
    Reactions: chami2015

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    හුන්දෙයි කොහෙද බං ආවේ 🤣🤣🤣
    නිව්ස් වත් බලන් නෑනේද . කවුද බන් අපේ රටවල මැනිෆැක්චර් ප්ලාන්ට් දාන්නේ හයි ලේබර් කොස්ට් තියාගෙන අඩුම අමුද්‍රවත් නෑ. එසම්බ්ලි ප්ලාන්ට් , වොක්ස්වැගන් එකත් එසම්බ්ලි ප්ලාන්ට් .
    ඒ වගේ බඩු අදින්න බැරි LRT . LRT වල බඩු අදිනවා කියලා දන්නේ අර එලු රැවුලගෙන් සහ උබෙන් මම 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    නිව්ස් වත් බලන් නෑනේද . කවුද බන් අපේ රටවල මැනිෆැක්චර් ප්ලාන්ට් දාන්නේ හයි ලේබර් කොස්ට් තියාගෙන අඩුම අමුද්‍රවත් නෑ. එසම්බ්ලි ප්ලාන්ට් , වොක්ස්වැගන් එකත් එසම්බ්ලි ප්ලාන්ට් .
    ඒ වගේ බඩු අදින්න බැරි LRT . LRT වල බඩු අදිනවා කියලා දන්නේ අර එලු රැවුලගෙන් සහ උබෙන් මම 😂😂
    හුන්ඩායි ආපු මඟුලක් නැහැ Abans එකෙන් වාහන වල කෑලි ගෙනත් මෙහේ වාහනේ ආසම්බල් කරනවා 🤣🤣
    උබ හිතන් ඉන්නේ රනිල් ගේ අරක දැකලා හුන්ඩායි කාරයො මෙහෙ තකහනියක් දුවගෙන ආවා කියලා ද 😛😛
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    හුන්ඩායි ආපු මඟුලක් නැහැ Abans එකෙන් වාහන වල කෑලි ගෙනත් මෙහේ වාහනේ ආසම්බල් කරනවා 🤣🤣
    උබ හිතන් ඉන්නේ රනිල් ගේ අරක දැකලා හුන්ඩායි කාරයො මෙහෙ තකහනියක් දුවගෙන ආවා කියලා ද 😛😛
    ඕතරයිස්ඩ් වෙන්න ඕනේ එසම්බ්ලි ප්ලාන්ට් එකක් කරන්න . ඉතාලියෙන් බයික් ගෙනල්ලා කෑලි සෙට් කරනවා වගෙව් නෙමෙයි නේ. මම හිතන් නෑ රනිල් දැන් උබලගේ ලොක්කා මිසක් රටේ උන්ගේ නෙමෙයි 😂
     
    • Haha
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඕතරයිස්ඩ් වෙන්න ඕනේ එසම්බ්ලි ප්ලාන්ට් එකක් කරන්න . ඉතාලියෙන් බයික් ගෙනල්ලා කෑලි සෙට් කරනවා වගෙව් නෙමෙයි නේ. මම හිතන් නෑ රනිල් දැන් උබලගේ ලොක්කා මිසක් රටේ උන්ගේ නෙමෙයි 😂
    මෝඩ කථා නොකියා ඉඳපන් බන් හුන්ඩායි ඇසම්බල් කරන්න විතරක් නෙවෙයි Agent වෙන්නත් හුන්ඩායි එකේ ඔතරයිස් වෙන්න ඕනේ 🤣🤣
    එහෙම උනා කියලා Abans එකට හුන්ඩායි කියන්න උබ වගේම කරත්තෙට බදින්න ගන්නේ නැති හරක්කෙක් වෙන්න ඕනේ☹️☹️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මෝඩ කථා නොකියා ඉඳපන් බන් හුන්ඩායි ඇසම්බල් කරන්න විතරක් නෙවෙයි Agent වෙන්නත් හුන්ඩායි එකේ ඔතරයිස් වෙන්න ඕනේ 🤣🤣
    එහෙම උනා කියලා Abans එකට හුන්ඩායි කියන්න උබ වගේම කරත්තෙට බදින්න ගන්නේ නැති හරක්කෙක් වෙන්න ඕනේ☹️☹️
    උබ්බෑ ගානව දෙයක් කිව්වම පුන්නක්කු ඕනේ වගේ . දෙයක් කිව්වම ඔවර් ඇක්ටින් දගලනා වෙනවා ඔයා . කාර් එකට ඇන්ජින් නොතියා උබව බැදලා ඇට දෙකට ඇන ඇන උබව දක්කන්න ඕනේ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උබ්බෑ ගානව දෙයක් කිව්වම පුන්නක්කු ඕනේ වගේ . දෙයක් කිව්වම ඔවර් ඇක්ටින් දගලනා වෙනවා ඔයා . කාර් එකට ඇන්ජින් නොතියා උබව බැදලා ඇට දෙකට ඇන ඇන උබව දක්කන්න ඕනේ .
    පලයන් ගස් මෝඩයා යන්න