මේ මාසෙ SLT බිල ආවද? මගේ බිල නම් ආව අලුත් අය කිරීම් එක්කම.ඒ අනුව ගිය මස බිල සසඳන විට ස්ථාවර ගාස්තු අඩු වීමක් නම් සිදු වෙලා නම් නෑ. ඒ වෙනුවට Telephone Rental රුපියල් 444ට (බදුත් ඇතුලුව) තිබු අයකිරීම බදු රහිතව රුපියල් 345ක් ලෙස බිලට ඇතුලත්.ඊට අමතරව SLTnet Broadband රුපියල් 1600 ක් ලෙස නිශ්චිත අය...