බදු බදු බදු බදු
වාහන වලට තවත් බද්දක්..! රාජ්‍ය මුදල් පනතෙන් තවත් බදු වර්ග ගණනාවක් ගෙවන්න වෙන ලකුණු
මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක්...