බදු බදු බදු බදු

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    බදු බදු බදු බදු

    වාහන වලට තවත් බද්දක්..! රාජ්‍ය මුදල් පනතෙන් තවත් බදු වර්ග ගණනාවක් ගෙවන්න වෙන ලකුණු

    මේ වන විට ජනතාව මත පැටවී තිබෙන අධික බදු බර නිසා සාමාන්‍ය ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. එවන් තත්වයක් තුලදී 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් තවත් නව බදු ගණනාවක් හඳුන්වාදීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා දැනටමත් මැති සභයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

    ඒ අනුව වාහන බලපත්‍ර ලබා ගැනීමේදී නව කාබන් බද්දක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර රජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලබන බවද සඳන්.

    මීට අමතරව සුඛෝපභෝගි වාහන සඳහා පනවන සුඛෝපභෝගී වාහන බද්ද සහ දුරකතන කුලුනු මත පැනවෙන දුරකතන කුලුනු බද්ද නව මූල්‍ය පනත මගින් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙන අතර ළඟදීම මෙම පනත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමෝන් පොන්න රනිල තව ඇරපන් ,තොට ආර්තික ඔස්තර් කියල රැවටිලා චන්දෙ දුන්න එවුන්ට...තොට තව මාස 14ක් තියෙනව තිරිසනෝ ඒ කාලෙදි රටේ අහිසකයන්ව නොමර මරපිය එතකොට තොට සන්තෝස වෙන්ඩ පුලුවන්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කමෝන් පොන්න රනිල තව ඇරපන් ,තොට ආර්තික ඔස්තර් කියල රැවටිලා චන්දෙ දුන්න එවුන්ට...තොට තව මාස 14ක් තියෙනව තිරිසනෝ ඒ කාලෙදි රටේ අහිසකයන්ව නොමර මරපිය එතකොට තොට සන්තෝස වෙන්ඩ පුලුවන්

    රනිල් කියන්නේ දුර දිග බලලා වැඩ කරන නායකයෙක්. එහෙම නැත්නම් අවුරුදු 30කට කිට්ටු කාලයක් ලංකාවේ ලොකුම පක්ෂය වෙච්ච UNP එකේ නායකයා වෙලා ඉන්න ලැබෙන්නේ නෑ. රනිල් මේ රට ගොඩ නගන්න ගෙනියන්නේ දීර්ග කාලීන වැඩපිළිවෙලක්. වසර 2050 වෙනකොට ලංකාව සංවර්දිත රටක් බවට පත් කරන එක තමයි එතුමාගේ අරමුණ.

    ඒ වැඩ පිලිවෙලේදී කෙටි කාලීන අවාසි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. මතකද කූබියෝ එකේ ජෙහාන් දීපු ගේම? අන්න ඒ වගේ තමයි. රනිල් කියන්නේ නියම මොලයක්. උඹලා වගේ ආර්ථික
    විද්‍යාව ගැන දැනුමක් නැති එවුන් ගොන් කමට ඔහේ කෑ ගහනවා. ඒත් එතුමා දැනටමත් රට සංවර්දන මාවතට යොමු කරලා තියෙන්නේ..
    :yes::yes:
     
    ඔව් ඔව් පොන්නයගෙ සoවර්ධනේ රෙද්ද පල්ලෙ බේරෙනව :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් තව කොහෙට හරි බදු ගහන්න අපේ වික්කමසිංහ මහත්තයට අමතක වෙච්ච තැනක් තියනවනම් මතක් කරලා දෙන්න හොදේ පවුනේ :(
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    රනිල් කියන්නේ දුර දිග බලලා වැඩ කරන නායකයෙක්. එහෙම නැත්නම් අවුරුදු 30කට කිට්ටු කාලයක් ලංකාවේ ලොකුම පක්ෂය වෙච්ච UNP එකේ නායකයා වෙලා ඉන්න ලැබෙන්නේ නෑ. රනිල් මේ රට ගොඩ නගන්න ගෙනියන්නේ දීර්ග කාලීන වැඩපිළිවෙලක්. වසර 2050 වෙනකොට ලංකාව සංවර්දිත රටක් බවට පත් කරන එක තමයි එතුමාගේ අරමුණ.

    ඒ වැඩ පිලිවෙලේදී කෙටි කාලීන අවාසි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. මතකද කූබියෝ එකේ ජෙහාන් දීපු ගේම? අන්න ඒ වගේ තමයි. රනිල් කියන්නේ නියම මොලයක්. උඹලා වගේ ආර්ථික
    විද්‍යාව ගැන දැනුමක් නැති එවුන් ගොන් කමට ඔහේ කෑ ගහනවා. ඒත් එතුමා දැනටමත් රට සංවර්දන මාවතට යොමු කරලා තියෙන්නේ..
    :yes::yes:

    tenor.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් කියන්නේ දුර දිග බලලා වැඩ කරන නායකයෙක්. එහෙම නැත්නම් අවුරුදු 30කට කිට්ටු කාලයක් ලංකාවේ ලොකුම පක්ෂය වෙච්ච UNP එකේ නායකයා වෙලා ඉන්න ලැබෙන්නේ නෑ. රනිල් මේ රට ගොඩ නගන්න ගෙනියන්නේ දීර්ග කාලීන වැඩපිළිවෙලක්. වසර 2050 වෙනකොට ලංකාව සංවර්දිත රටක් බවට පත් කරන එක තමයි එතුමාගේ අරමුණ.

    ඒ වැඩ පිලිවෙලේදී කෙටි කාලීන අවාසි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. මතකද කූබියෝ එකේ ජෙහාන් දීපු ගේම? අන්න ඒ වගේ තමයි. රනිල් කියන්නේ නියම මොලයක්. උඹලා වගේ ආර්ථික
    විද්‍යාව ගැන දැනුමක් නැති එවුන් ගොන් කමට ඔහේ කෑ ගහනවා. ඒත් එතුමා දැනටමත් රට සංවර්දන මාවතට යොමු කරලා තියෙන්නේ..
    :yes::yes:

    පුකරතු සදුන් කියන්නේ උබේ ෆේක් එකක්ද ?:lol::lol::lol:

    ආර්ථික ඔස්තාර් මහබැංකුවට දීපු ගෙමම ඇති රටට කෙළවෙන්න .එව්ව් තමයි බදු පිට බදු කියල අපෙන් ඇරියස් කවර කරන්නේ :frown::growl:
    මෙච්චර බොක්කටම ඇරලත් තාමත් රෙදි අපුල්ලන වහල්ලු ඉන්නේ ලංකාවේ විතාරිද කොහෙද
    :no::no:

    2050 වෙනකොට කෙසේ වෙතත් 2020 වෙනකොට ශ්‍රී ලංකාව කියල රටක් නම් තියෙන එකක් නැ මේ විකුණන විකිනිල්ලට රනිල් අවලම් බල්ල :growl::growl: