Fixed Deposit අතින් වැඩිම Rate මොකේද ? 2018/08/01

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    Fixed Deposit අතින් වැඩිම Rate මොකේද ? 2018/08/01

    Fixed Deposit අතින් වැඩිම Rate මොකේද ?
    looking for latest informations
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mama nam digatama danne Sampath eke ban. Ekath 6 months walata witharai. Rates wedi then wala risk ekath wedi. Hondata mathaka thiyaganin machan apita interest ekak bank eken gewanne un ape salli ita wada wedi rate ekakata kata hari lend kara
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,617
    113
    Piliyandala
    සම්පත් බලපන්.... වෙන එව්වයේ දාල කෙලවුනහම අරුන්ට මුන්ට හෙන ඉල්ලලා වැඩක් නෑ... අඩු රේට් එකට වැඩි විශ්වාස තැනක සල්ලි ටික දාන්න
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    සම්පත් බලපන්.... වෙන එව්වයේ දාල කෙලවුනහම අරුන්ට මුන්ට හෙන ඉල්ලලා වැඩක් නෑ... අඩු රේට් එකට වැඩි විශ්වාස තැනක සල්ලි ටික දාන්න

    ok thanks
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    සම්පත් බලපන්.... වෙන එව්වයේ දාල කෙලවුනහම අරුන්ට මුන්ට හෙන ඉල්ලලා වැඩක් නෑ... අඩු රේට් එකට වැඩි විශ්වාස තැනක සල්ලි ටික දාන්න

    :yes::yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    sdb hodi bn.. man nan eke thmi danne. 10% ta dala mona reddak karrannada bn.. inflation rate ekath A gananmane.. gedi pitin nathivunath eki.. hedila giyath eki ..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hnb , 6 month 11.5% denawa. Mata nam hnb hodai. Mata hoda service ekak denawa