ඕක තියෙන්නේ හෙන කෑලෑවක් මැන්දේන් බන්. අනික හදපූ දවසේ ඉදන්ම ඩිවලොප්මන්ට් එකක් තිබිලත් නැහෑ. මගේ හිතේ ඕකේ වියදමට හරියන්න ආදායමක් තිබිලා ම නෑහෑ. රබර් වලට තමා ඕක හදලා තිබ්බේ. අදටත් ඕක අවිස්සා වේල්ලටත් පාඩු පිට දුවන්නේ. ලොරි කතන්දර නම් බොරු. මොකද ඕනේ කිව්වේත් පුංචි කෝච්චිය. ඒකේ ලොකු කැපෑටිසියක්...