මම සෑනසුම් එකක් ගත්තා හොයලා හොයලා ඩරාස් එකෙන් ඔය කේස් එක හින්දා. Write speed එකනම් 65k 70kවගේ එන්නේ read එකනම් 300 පනිනවා. සෙට් උන ගාන පට්ට. 3300යී. දැනටත් තියනවා හැබයි 9000ත් පැනලා අද බලද්දි. චීනෙන් ගෙන්නුවේ. Check කලාම ඔරිජිනල් කියලා පෙන්වන්නවා ඉතින්.