1. S

    Darz එකෙන් එන පාර්සලය ක් කොළඹ Wearhouse එකෙන් ගන්න පුළුවන්ද?

    ඩරාස් එකෙන් දාපු encloser එකක් තියනවා. අද costm clear වෙලා කොළඹ warehouse එනවා. එක ගන්න පුළුවන්ද කොළඹින්?
  2. S

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    තව සතියකින් අට පස් ආමි කාරයෝ වෙනවා. ඊළඟට රතු තරුවෙන් සිරි ලංකන් ඩේ එක කොරනවා.
  3. S

    😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

    Mi 24 උනත් අට දෙනෙක් ගෙනියන්න පුළුවන් crew එක ඇර. Second role එක ට්‍රාන්ස් පෝස්ට්. හැම එකටම ඉතින් විරුද්ධ වෙන එන්නේ ජෙප්පන් ගේ පුරුද්ද.
  4. S

    😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

    Jf 17 බන්. මහින්ද යද්දි ඕක ගන්න තමා හිටියේ හැබයි series production පටන් ගන්න කලේ. එක හින්දා ඩීල් එක කල්ගියා. මොකද පත්තෝ හදාගෙන තමා පිට රටවලට දෙන්න හිටියේ. යහපාලනේ ආවාම එක ගෙනාපූ ඉන්දියාව කිව්වා අපේ තේජස් එක ගන්න කියල. කිව්වා නෙමේ ඉතින් අණ දුන්නා. හැබයි තේජස් එක ඒ කලේ under development. ඉතින් ඒ...
  5. S

    ඒකත් වැඩලු ඔන්න..

    ඕක කොහොමත් එදා ඉදන්ම වැඩ. තිසා වැවේ සොරොව්ව අරින්න ඕනේ ඕක වැඩ කරන්න හැබයි.
  6. S

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    හිස් කරනවානම් කරන්න පූළුවන් පුතා. වාන කියන්නේ වැඩි වතුර යන තැන මිසක් වතුර manege කරන තැන නෙමේ. එකට තමා සොරොව් තියෙන්නේ. හැබයි ඉතින් කුණාටුව කියලා වැව්වල වතුර හින්දූන් තිබ්බා කියන එක ගොන් තර්කයක්. බැරි වෙලාවත් මේක පීඩන අනුපාතයකට නෑවිත් අඩු පීඩන තත්වයක් විදිහට නතර උනානම් වතුර මවන්නේ? අනික මේ වැස්ස...
  7. S

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    හදිසි නීතිය කන්නද? හදිසි තත්වයක් කියලා ප්‍රකාශ කරන්න ඕනේ. නැතුව කිසිම රටක් ආධාරයක් වත් දෙන්නේ නැහැ. වෙනදාට රටවල් බර ගානකින් ඇවිත් මේ වගේ දෙයකි උනාම. තාම ඉන්දියාව විතරයි. එත් උනිගේ උවමනාව මිනිසා බලෙන් වගේ. මිඩියා වලට කිව්වා? කොහොමද කියපන් කියලා තියෙන්නේ. මීඩියා වල ඉන්න හින්දා කියන්නේ. කුණාටුව...
  8. S

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    අදට කුණාටුව ඇවිත් දවස් පහයි. ලංකාවෙන් එලියට ගිහිනුත් ඉවරයි. හැබයි අද තමා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ. සුපිරිම disaster management. හෝදන්න එපා බන් ඔච්චර. සම්පත් නැත්නමි තියන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ආමි එක ඊයේ වෙනකම් කෑම්ප් වල. සල්ලි වෙන් කරන්නම් කෑම වත් නැහැලු. දැනුත් බොරුවට...
  9. S

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    පාලමට මොකුත් වෙලා නැහැ බොල. එහා පැත්තේ තිබ්බ පාර හේදිලාම ගිහින්.
  10. S

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    බහියි බන් . හෝමාගමට හොඳට වහින්න ඕනේ දියගම දවස් ගානක් අල්ලන්න. අනික මහින්ද ලොක්කා හයිවේ එක හදද්දි ඇල පලල් කරපු හින්දා ඔය ලයින් එකේම වතුර බහී ඉක්මනට. දැනට නම් වැස්ස නැහැ වගේ තියෙන්නේ.
  11. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    ආතල් බන්. යුද්ධයක් නැහැනේ ඉතින් හෙලිකොප්ටර් ඕනේ නැහැ කියලා හිතන් ඇති. MI17 කියන්නේ කෑලි හැලෙද්දිත් වැඩ කරන හෙලිකොප්ටර් එකක්. ඒවාත් නැහැ කියන්නේ ඉතින්.....
  12. S

    නේවි එකේ එයාෆෝස් එකේ හමුදාවේ ලොකු ඉදිරිපත් වීමක් නැහැ වගේ නේද තාම ?

    රට වටේම කෙල වෙලා තියෙන්නේ. ආමි එකෙන් 1500 ක් දාලා සහන කටයුතු වලට.
  13. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    කොහොම හරි රේඩියෝවක් වත් දාගෙන ඉන්න බලපන් මචන්.
  14. S

    ⚠️ Colombo මොකද වෙන්නේ ?⚡🌧️

    කළුතර නම් දරුණු වෙන ලයින් එකක් යන්නේ හවස අටේ ඉදන්ම විතර හොඳ ගානක වැස්සක් පටන් අරන් යනවා තාම අඩුවක් නැහැ. දවල් නම් චුරු චුරුව විතරයි තිබ්බේ.
  15. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    Mi 17 බන්. ලෝකේ හදපු හොඳම හෙලිකොප්ටර් වලින් එකක්. විසි දෙනෙක් ගෙනියන්න පුළුවන්.පට්ට reliable, හෙලිකොප්ටර් එකක්. මේ වගේ මහ ගංවතුරක් දි ඉක්මනටම සහන සලසන්න තියන හොඳම උපකරණයක් මේක. ඉස්සර දෙදහස් තුන ගන්වතුර වෙලාවේ අපේ ඉස්කෝලේ හෙලිකොප්ටර් හතරක් බාලා තිබ්බා එකම වෙලාවේ දෙකක් MI17 දෙකක් බෙල්. දවසට හත් අට...
  16. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
  17. S

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    අනිද්දා උදේට තමා නතර වෙන්නේ. ඒත් උතුරට ඉරිදා වෙනකම් වහිනවා.
  18. S

    පීඩන අවපාතය ලංකාවට ඒම ට හේතුව පහුගිය රජයයි !!

    ඇත්ත තමයි යකෝ. මොදමුලනට ගිහින් මෙයින්ද මාතියගේ කකුල් දෙක වැදිලා තමා වැඩ පටන් අරන් තියෙන්නේ.
  19. S

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    කුරුණෑගල පැත්තේ න් පලයන් වනවානම්. වහිනවි ඇති නැතිවෙන්න.
  20. S

    සුළි සුලඟේ ගමන් මාර්ගය

    උබටයි හරිනිටයි රන්වල ගැන ඉරිසියා හිතිලා නේද? ඉතින් ඉංජිනියරින් වලින් PHDඑකක් ගැහුවා කියන්නේ පට්ට වැඩ්ඩේක්නේ.. philosophy වගේම?

    No contents