පැය හයක් තිස්‌සේ මිතුරියව තනි නොකළ සුනඛයා
චීනයේ පූජින් ප්‍රාන්තයේ සැන්වුන් මාර්ගයේ ගමන් කළ සුනඛයන් දෙදනකුගෙන් එක් සුනඛයෙක් වාහනයක ගැටී මියගියත් අනික් සුනඛයා පැය හයක් තිස්‌සේ එම ස්‌ථානයෙන් ඉවත් වූයේ නැත. එම සුනඛයා මියගිය බැල්ලියව අවදි කර වීමටද උත්සාහ කළේය. මේ හැඟුම්බර සිද්ධිය චීන ඡායාරූප...