පොලිස් සුනඛයා සරසවි සිසුවියගේ මරුවා කොටුකරගත් හැටි
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල පදිංචිව සිටි 22 හැවිරිදි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමාන ඝාතනය කල පුද්ගලයා සොයා එම ස්ථානයේ පොලිස් මෙහෙයුමක් එම ස්ථානයේදීම පසුගිය දිනක ක්‍රියාත්මක වූ අතර ඒ අවස්ථාවේදී මියගිය...