උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත .
තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි
1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි
එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි
*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
*කන් ඇසීම නැතිව යාම
*ඇස නොපෙනී යාම
*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම
තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ
ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්රන්ථයෙනි

fascinating..hopeful..dreamy..we all are secretly in love with it..

it's something akin to that tingling sensation you feel in your tummy when you see the love of your life 
Proud to be Sri Lankan 