ඒකගයි. රා්ෙහණ බැද්දගේ මහතාත් කිසියම් සේවයක් කළා.
ඒසේම, කේමදාස මහතා තම නිර්මාණ වලට මිනිස් කටහඩ ඉතා අපූරුවට ඒක්කරගත් අතර සැගවී ගිය අැතැම් පාරම්පරික නාදරටා තම නිර්මාණ වලින් ජනගත කිරීමට උත්සහකළා. උදා-'දඩුබස්නාමානය' ටෙලි නාට්‍යයේ සංගීතය. තවද, සංගීතය යනු තවදුරටත් කිසියම්...