දෛනික ක්‍රියාවලීන්හීදී කැඩී බිඳී යන පටක කොටස් , කාටිලේජ , අස්ථි , දත් වර්ධනයට සහ මනාව පවත්වා ගැනීමට විටමින් C අත්‍යවශ්‍යය. තුවාළ සුව වීම සහ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට විටමින් C වැදගත් වේ. විටමින් C බොහොමයක් කොළ එළවළු සහ පලතුරු වල අඩංගු වේ. නැවුම් සහ අමු පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් වඩිපුර...