ප්‍රේමසිරි_කේමදාස
''ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා'' යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට සංගීතඥයකු වූ කේමදාස මාස්ටර් යනුවෙන් කවුරුත් දන්නා ප්‍රේමසිරි කේමදාස නම් වූ අදීන සංගීතඥයාගේ නාමයයි. ඒතුමා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 07කි. ඔහු උපත ලැබූයේ 1937 January 25 වන දිනදීය. ඔහු අභාවප්‍රාප්ත වූයේ...