1. T

    Nations Direct mobile app survey

    ඔව්
  2. T

    Nations Direct mobile app survey

    Nations trust bank, Nations Direct mobile app එක ගැන මොකද හිතෙන්නේ? පොඩි survey එකකට. පාවිච්චි කරපු අයගේ අදහස් ගොඩක් වටිනවා
  3. T

    Gajaman (ගජමෑන් ) Movie

    මේකට මොකද උනේ?
  4. T

    Driving license help

    මගේ driving license expire උනා අප්‍රෙල් මාසේ, ඒ දවස් වල ලයිසන් කාඩ් නෑ කියලා expiry date එක සැප්තැම්බර් මාසය වෙනකල් දික් කරලා කියලා කිව්වා, අලුත් කරන්න යන අයටත් ලියුමක් නේද දෙන්නේ? ළඟදී අලුත් කරපු කට්ටිය ඉන්නවා නම් කියන්න. අලුත් කරන්න ඕන නැති පරණ license එකත් එක්ක පර්ස් එක පොකට් ගැසූ එකාව...
  5. T

    දෙහිවල Zoo එක මේ දවස් වල

    මාසෙකට විතර කලින් ගියා. සත්තු අඩුයි, බෝඩ් වල වෙනස් නම් ගහලා තිබුණට එකම ජාතියේ සත්තු කූඩු වල, අලි සෙල්ලම්, මුහුදු සිංහයන්ගෙ සෙල්ලම් මොනවත් දැන් නෑ
  6. T

    NTB Mole bank app

    ow, dan kalin 1 google play 1et na
  7. T

    NTB Mole bank app

    parana ekatama neda update 1 awe? eth aluthma app 1k
  8. T

    NTB Mole bank app

    mage parana 1 update kalama kelinma meka awe
  9. T

    NTB Mole bank app

    a qwe?
  10. T

    NTB Mole bank app

    NTB Mobile bank එකේ අලුත් update එක ආවද?
  11. T

    මේක 2024 ට කලින් බලන්න එපා. Click කරන්න එපා

    මොනවා කලත් feasibility study කරල බලන්න ඔනෙ ඒ දේ කරන්න කලින්, මට හිතෙන විදියට මුට ලොකුවටම කෙල උනේ එතන
  12. T

    TVS iqube

    lankawe kalakanni owa gennanne na petrol commission nati wena nisa
  13. T

    ඉලෙක්ට්‍රික් බය්ක්

    godak than wala dan stock na. un kiyanne tawa masa 2kin witara badu enawa kiyala,kohomada un import karanne?
  14. T

    ඉලෙක්ට්‍රික් බය්ක්

    මේ දවස් වල ඉලෙක්ට්‍රික් බය්ක් විශේශයෙන් ස්කූටර් ලක්ශ 7ක් විතර වෙනවනෙ, ඉස්සරහට පෙට්‍රල් ඇවිත් ඉලෙක්ට්‍රික් බයික් මිල අඩු වෙයිද? නැත්නම් ඔව තවත් වැඩි වෙයිද, දැන් ඉලෙක්ට්‍රික් සයිකලයකුත් ලක්ශ 3.5ක් විතර වෙනව, අඩු තරමින් දැනට ඔව ගෙන්නන්න තියෙන බාදක හරි අඩු කරල ආන්ඩුවෙන් සහනයක් දෙයිද?
  15. T

    මේක ගන්ට තියෙන්නේ කොහෙද?

    ඕක ගන්න සල්ලි නැති නිසා මේක ගත්තේ
  16. T

    අඩුවට තියෙන පට්ට භාණ්ඩයක්

    Game controller එකක් ගන්නවා නම් unbranded xbox fake ඒවා ගන්න එපා, මේක ගන්න රු3800යි Fantech gp13 ------ Post added on 1639461735
  17. T

    Youtube help

    tnx

    No contents