Driving license help

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මගේ driving license expire උනා අප්‍රෙල් මාසේ, ඒ දවස් වල ලයිසන් කාඩ් නෑ කියලා expiry date එක සැප්තැම්බර් මාසය වෙනකල් දික් කරලා කියලා කිව්වා, අලුත් කරන්න යන අයටත් ලියුමක් නේද දෙන්නේ? ළඟදී අලුත් කරපු කට්ටිය ඉන්නවා නම් කියන්න.
    අලුත් කරන්න ඕන නැති පරණ license එකත් එක්ක පර්ස් එක පොකට් ගැසූ එකාව මතක් වෙනකොට 😡😡😡